දේශීය

සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

(UTV | කොළඹ) – මාර්ගගත ඉගැන්විමේ ක්‍රියාවලිය තවදුරටත් වර්ජනය කිරීමට ගුරු – විදුහල්පති සංගම් තිරණය කර තිබෙනවා.

ඒ වර්ජනයේ නියුතු ගුරු – විදුහල්පති සංගම් හා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව නිමාවට පත්විම හේතුවෙන්.

වෘත්තිය සමිති ඉදිරිපත් කළ ගැටලු සදහා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සාධනිය පිළිතුරු හිමි නොවු බවයි ශ්‍රී ලංකා වෘත්තියවේදි විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න මහතා කියා සිටියේ.

Related posts

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරයි

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්

Editor O

සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment