විදෙස්

ටවුටේ හානිය බලන්න මෝදි අද ගුජරාට් ප්‍රාන්තයට

(UTV| ඉන්දියාව) – ටවුටේ සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳ විමසා බැලීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ගුජරාට් ප්‍රාන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.   

මෙම කුණාටුව හමුවේ මේ වනවිට ඉන්දියාවෙන් පුද්ගල මරණ 07 ක් වාර්තාවී ඇති අතර නිවාස 16 000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබේ.

හෙට වනවිට ටවුටේ සුළි කුණාටුවේ ප්‍රබලත්වය අඩුවනු ඇති බව සඳහන්.

Related posts

චීනයේ උපකාරය ඇතිව හෝ නැතිව උතුරු කොරියානු න්‍යෂ්ටික බලපෑමට මුහුණ දෙන බව ඇමෙරිකාව කියයි

Mohamed Dilsad

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

Editor O

ටික්ටොක් ඇතුලු චීන Apps 59 ක් ඉන්දියාව තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment