විදෙස්

ටවුටේ හානිය බලන්න මෝදි අද ගුජරාට් ප්‍රාන්තයට

(UTV| ඉන්දියාව) – ටවුටේ සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳ විමසා බැලීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ගුජරාට් ප්‍රාන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.   

මෙම කුණාටුව හමුවේ මේ වනවිට ඉන්දියාවෙන් පුද්ගල මරණ 07 ක් වාර්තාවී ඇති අතර නිවාස 16 000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබේ.

හෙට වනවිට ටවුටේ සුළි කුණාටුවේ ප්‍රබලත්වය අඩුවනු ඇති බව සඳහන්.

Related posts

තායිලන්තයේ කොවිඩ් දරුණු අතට

Mohamed Dilsad

ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

Mohamed Dilsad

Leave a Comment