ක්‍රීඩා

එංගලන්ත සංචාරයේ උපදේශක පුහුණුකරු ටොම් මූඩි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.   

ශ්‍රී ලංකාව ලබන මස සිදුකරන එංගලන්ත තරග සංචාරයේදී පන්දු වාර විස්ස තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගිවීමට නියමිතයි.

Related posts

IPL 2021 : කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට

Mohamed Dilsad

සන්රයිසස් හයිද්‍රාබාද් IPL දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරඟයට

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 216 ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment