ක්‍රීඩා

එංගලන්ත සංචාරයේ උපදේශක පුහුණුකරු ටොම් මූඩි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.   

ශ්‍රී ලංකාව ලබන මස සිදුකරන එංගලන්ත තරග සංචාරයේදී පන්දු වාර විස්ස තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගිවීමට නියමිතයි.

Related posts

2022 T20 ලෝක කුසලාන තරඟ ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ටෙස්ට් ජය පාකිස්ථානයට

Mohamed Dilsad

සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය ලංකාවට

Mohamed Dilsad

Leave a Comment