දේශීය

කොරෝනාවට බිලිවූ TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

(UTV | කොළඹ) – TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.   

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තුරෙයිරත්නසිංහම් මහතා අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියෙහි පසුවිය.

ඒ මහතා 2002-2010 කාලසීමාවේදී දෙමළ ජාතික සන්ධානය නියෝජ්‍ය කරමින් පාර්ලිමේන්තුවට ද තේරී පත්විය.

Related posts

උඩරට ගිවිසුමටත් වැඩි පාවාදීමක් වත්මන් ආණ්ඩුව කළා – හිටපු ඇමති විමල් වීරවංශ

Editor O

16 වැනි ගල්අඟුරු නෞකාවත් හෙට දිවයිනට

Mohamed Dilsad

මැනිං වෙළඳපලේ නොසන්සුන් තත්වයක්

Mohamed Dilsad

Leave a Comment