දේශීය

තීරණ රැසක් ගැනීමට අද විශේෂ කැබිනට් රැස්වීමක්

(UTV | කොළඹ) – විශේෂ කැබිනට් රැස්වීමක් අද (18) පස්වරු 6.00ට පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.   

පෝර්ට් සිටි පනතට ගෙනෙන සංශෝධන කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීම සඳහා මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන බව ද රජයේ ආරංචි මාර්ග පවසයි.

පෝර්ට් සිටි පනත පිළිබඳ දෙදින පාර්ලිමේන්තු විවාදය හෙට (19) ඇරඹීමට නියමිතය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් සහයෝගය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට [වීඩියෝ]

Mohamed Dilsad

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment