දේශීය

කොරෝනාවට බිලිවූ TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

(UTV | කොළඹ) – TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.   

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තුරෙයිරත්නසිංහම් මහතා අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියෙහි පසුවිය.

ඒ මහතා 2002-2010 කාලසීමාවේදී දෙමළ ජාතික සන්ධානය නියෝජ්‍ය කරමින් පාර්ලිමේන්තුවට ද තේරී පත්විය.

Related posts

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

මහනුවරට එන්න එපා – මහනුවර දිස්ත්‍රික් ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

කේරළ ගංජා කිලෝ තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment