දේශීය

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළට [UPDATE]

(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගොස් ඇත.


(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1849 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයන්ගෙන් 4 දෙනෙකු චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර , තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

වැඩිම පිරිසක් මිය යන රෝග තත්ත්වය මෙන්න

Editor O

චීනයෙන් පැමිණෙන මගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක්

Mohamed Dilsad

Leave a Comment