විදෙස්

අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්වෙයි

(UTV | චීනය) – අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්විය. ඒ ඔවුන් විසින් යවන ලද සූරොං රෝවරය අද අලුයම අගහරු මත ගොඩබැස්වීමත් සමගයි.   

මේ දක්වා අගහරු මත යානයක් සාර්ථකව ගොඩ බස්වා තිබුණේ අමෙරිකාව විසින් පමණයි.

එම යානය අගහරු කක්ෂයට ඇතුලුවුයේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.

Related posts

ඕක්ලන්ඩ් නගරය දින තුනකට හුදෙකලා කරයි

Mohamed Dilsad

සෞදියේ තෙල් නිෂ්පාදනය යථා තත්වයට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ නිරෝධායන ඇඳිරි නීති සීමා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment