සේයා පුවත

ස්වසන රෝගීන් වෙනුවෙන් ගුවන් හමුදාවෙන් උතුම් සත්කාරයක්

(UTV | කොළඹ) –  ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

May be an image of 2 people, people standing and indoor
May be an image of one or more people and indoor
May be an image of 2 people, people standing and indoor

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 6 වන ‘ජාත්‍යන්තර යෝග දින’ සැමරුම් උත්සවය…

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ප්‍රථම ATV ධාවන පථය විවෘත වේ

Mohamed Dilsad

Leave a Comment