සේයා පුවත

පම්පමඩුව හමුදා කඳවුරේ නිරෝධායනය වු අවසන් කණ්ඩායම පිටව යයි

(UTV | පොම්පෙමඩු) – නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 31 දෙනෙකු වව්නියාව – පොම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටත්ව ගියේය.

දින 14 සාර්ථකව නිරෝධායන ක්‍රියාවලියට ලක්වීම සම්බන්ධයෙන් සහතික පත්‍රයක්ද ඔවුනට පිරිනමනු ලැබීය.

යුධ හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

73 වන නිදහස් දින උළෙල

Mohamed Dilsad

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයි

Mohamed Dilsad

ඇදිරි නීතිය අතරතුර නගර වලට ආ අමුත්තන්

Mohamed Dilsad

Leave a Comment