දේශීය

සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

(UTV| කොළඹ) – දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 දක්වා අවලංගු කළ බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.  

හුදෙකලා කළ ප්‍රදේශවල නිලධාරින්ට එම නීතිය බල නොපවත්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අගමැති තිරුපති යයි

Mohamed Dilsad

බේකරි 3500ක් වැසේ – පාන් බනිස් කෑමත් අඩුවෙලා

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment