දේශීය

අගමැති තිරුපති යයි

(UTV | කොළඹ) – දෙදින පුද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය වාර්තා කලේ අගමැතිවරයා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය තිරුපති නගරයට ළගා වී ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා එහිදී ආගමික කටයුතු කිහිපයකට සහභාගීවීමටද නියමිතයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවැත්වීමට තිබූ විභාගයකට එරෙහි විරෝධතාවට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි තිබ්බේ කවුද…?

Editor O

චීනයෙන් ගෙන්වන්නේ කාබනිකව නිෂ්පාදනය කළ හාල් නෙමෙයි

Mohamed Dilsad

Leave a Comment