දේශීය

ගෑස් පිපිරීමකින් කුකුළන් 3,000ක් පමණ දැවී අළු වී යයි

(UTV |  කුරුණෑගල) – කුරුණෑගල, පන්නල පල්ලේගම කුකුළු සත්ත්ව ගොවිපොළක ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් ඇතිවූ ගින්නකින් කුකුළන් 3,000ක් පමණ පිළිස්සි මියගොස් ඇතැයි, පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ, අද අලුයම 3 .00ට පමණයි.

පල්ලේගම එලිවිච්චිය ප්‍රදේශයේ සත්ත්ව ගොවිපෙ අක්කර 17 කින් සමන්විත වන අතර ගෑස් සිලින්ඩර තුනක් භාවිත කරමින් ගොවිපොළේ කුකුල් පැටවුන්ගේ උෂ්ණත්වය පාලනය කර ඇත.

අද අලුයම පුපුරා ගොස් ඇත්තේ, ඒ සඳහා භාවිත කළ එක් සිලින්ඩරයකි.

Related posts

හිටපු ජනාධිපති රනිල්, අගමැති දිනේෂ් ඇතුළු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව නීතිපති අධිකරණයට කියයි.

Editor O

රම්බොඩ බස් අනතුරෙන් මිය ගිය ගණන ඉහළට

Editor O

පූජිත් -හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත

Mohamed Dilsad

Leave a Comment