දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කරයි ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්වී නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවය.

 

කොළඹ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

 

Related posts

අරගලකරුවන්ට තව පැය කිහිපයයි

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට !

Editor O

විදුලි බිල ජුනි මාසයේ වැඩි කරනවා – ජනාධිපති

Editor O

Leave a Comment