දේශීය

ජනපති සහ WHO ප්‍රධානී අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයක් පවත්වා ඇත.   

ජනාධිපතිවරයා ට්විටර් සටහනක් මගින් කියාසිටියේ ඇස්ට්‍රා – සෙනෙකා දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් ලක්ෂ 06 ක් ලබා ගැනීම වෙනුවෙන් එහිදී අවධානය යොමු කල බවයි.

එම මාත්‍රා ලබාදීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උත්සාහයක් දරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 33,000 ඉක්මවයි

Mohamed Dilsad

නින්ද යෑම නිසා ජීවිතයක් අහිමිවෙයි

Mohamed Dilsad

පොලිස්පතිට සේවා දිගුවක්

Mohamed Dilsad

Leave a Comment