දේශීය

අනුරාධපුර බැංකුවක් අසල වෙඩි හුවමාරුවක්

(UTV | අනුරාධපුර) – අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවකට අයත් මුදල් කොල්ල පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.   

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමකින් පෞද්ගලික ආරක්ෂක නිලධාරීයෙකුට තුවාල සිදුව ඇති බවයි.

ආරක්ෂක නිළධාරියෙක් මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

කොල්ලකරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

 

Related posts

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

Editor O

කොටස් වෙළඳපොල කටයුතු අද සිට පැය 3 කට සීමා කෙරේ

Mohamed Dilsad

උතුරු මාර්ගයේ දුම්රිය කාල සටහන ට සංශෝධනයක්

Editor O

Leave a Comment