දේශීය

කොවිඩ් ගැන පාර්ලිමේන්තු විවාදයක්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය. 

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණි.

ඒ අනුව විපක්ෂයේ යෝජනාවක් මත කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

කඩුගන්නාව මාර්ගය නැවත දැනුම්දෙනතුරු වසා දැමේ

Mohamed Dilsad

PHI ට පහර දුන් සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට වැදගත් නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment