දේශීය

දහම්පාසල් ආරම්භය අදියර 3කින්

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කරයි.

ඒ අනුව දහම් පාසල් අවසාන හා ධර්මාචාර ශ්‍රේණි ලබන මස 12 වන දාත් 3 සිට 10 දක්වා ශ්‍රේණි ජුලි මස 26 වන දාත් ආරම්භ කෙරේ.

දහම් පාසල් එක හා දෙක ශ්‍රේණි, පාසල්වල එක හා දෙක ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරු දින ආරම්භ කිරීමට තීරණය වී තිබේ.

Related posts

තවත් තරුණියක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Editor O

තවත් බිත්තර තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment