දේශීය

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ගැන අගමැති කළ විශේෂ ප්‍රකාශය

(UTV | කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විදේශීය ආයතනයක් වෙත පැවරීමට හෝ එහි කළමනාකාරිත්වය භාර දීමට කිසිදු තීරණයක් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගැනීමට අදාලව ගෙන ඇති තීරණ මොනවාදැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

 

Related posts

සියලු ආගමික ඉරිදා දහම් පාසැල් ජනවාරි 17 වනදා ඇරඹේ

Mohamed Dilsad

ඩොලරය රුපියල් 265ට යයි

Mohamed Dilsad

ශ්‍රී පාද රක්ෂිතයේ මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment