දේශීය

සියලු ආගමික ඉරිදා දහම් පාසැල් ජනවාරි 17 වනදා ඇරඹේ

(UTV | කොළඹ) – බස්නාහිර පළාත සහ හුදෙකළා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ඉරිදා දහම් පාසල් ජනවාරි 17 වනදා සිට ආරම්භ කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

 

Related posts

පුද්ගලික රෝහල් රජයට පවරා ගන්නැයි අන්තරයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය ඇරඹේ

Mohamed Dilsad

විනෝද චාරිකා යාම තහනම්

Mohamed Dilsad

Leave a Comment