දේශීය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වැසේ

(UTV | කොළඹ) – කොරෝනා අසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

 

Related posts

හුදෙකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

Mohamed Dilsad

අධ්‍යාපනයේ අලුත් වෙනසක්

Editor O

අනතුරට පත්වු බස් රථය ගැන තවත් තොරතුරු

Mohamed Dilsad

Leave a Comment