දේශීය

හුදෙකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

(UTV | මාතර) – දිස්ත්‍රික් 04 ක ග්‍රාම සේවා වසම් 06 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.   

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර / මාතලේ රත්තොට උඩහපුවිද / මහනුවර කඩුගන්නාව තිබ්බට්ටගම සහ කොස්ගස්තැන්න / පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත මැදකිරිමැටියාන මෙලෙස හුදෙකලා කළ ප්‍රදේශ අතරට අයත්.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමේ නිකදලුපොත ප්‍රදේශය හුදෙකලා බවින් ඉවත් කර ඇතැයි යුධ හමුදාපතිවරයා දැනුම් දෙයි.

Related posts

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

බැකෝ සමන්ගේ පවුලේ අයගේ බැංකු ගිණුම් කිහිපයකට වාරණ නියෝග

Editor O

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 900 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment