දේශීය

පළාත් අතර සංචරණ සීමා බලාත්මක කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට

(UTV | කොළඹ) – අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකිල්ලට ගෙන ඇතැම් විට පළාත් ඇතුළත ද සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

Related posts

මෙරටින් තවත් කොරෝනා මරණ කීපයක් [RELEASE]

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 491ක්

Mohamed Dilsad

බේකරි හිමියන් දැඩි පීඩාවට

Mohamed Dilsad

Leave a Comment