දේශීය

අද පැය 2යි විනාඩි 20ක් රටම අදුරේ

(UTV | කොළඹ) – අද (01) දිනයේදී ද පැය 2යි විනාඩි 20ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.

Demand Management Schedule … by Mahesh Liyanage

Related posts

දිවි පරදුවට තබා ජීවිත 4ක් බේරූ අපේ වීරයෝ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයකට තැනින් තැන වැසි

Mohamed Dilsad

සෞන්දර්යය ප්‍රථිඵල නැතත් උසස්පෙළට යන්න අවසර

Mohamed Dilsad

Leave a Comment