දේශීය

බොරතෙල් නැව් දෙකක් ලබන මස දිවයිනට

(UTV | කොළඹ) – බොර තෙල් රැගත් නෞකා 2ක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ අනුව බොරතෙල් රැගත් පළමු නෞකාව දෙසැම්බර් 10 වන දින මෙරටට ළගාවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

අනෙකුත් නෞකාව දෙසැම්බර් මස අවසානයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ජනවාරි මාසයේදීද තවත් නෞකාවක් බොරතෙල් රැගෙන දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

Related posts

ශ්‍රී ලංකාව හදිසි නීතිය අවභාවිත කරනවා

Mohamed Dilsad

වාහන ලියාපදිංචි කිරීමේදී ”ටින් අංකය” අවශ්‍යයයි

Editor O

විදේශ සංචාර ගැන එල්ල කරන චෝදනා සාවද්‍යයයි – -හිටපු ජනාධිපති රනිල්ගෙන් නිවේදනයක්

Editor O

Leave a Comment