ව්‍යාපාරික

විරැකියාව ඉහළ යයි

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් 2009 න් පසුව ප්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය 5% ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ  සඳහන් වේ.   

එසේම පසුගිය වසරේදී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ද පහත වැටී ඇත.

Related posts

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක්

Mohamed Dilsad

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්

Editor O

Leave a Comment