Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅද ඩොලරය by Editor ONovember 5, 2024November 5, 20240122 Share0 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අද (05) අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.67ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.72ක් ලෙසයි.