ව්‍යාපාරික

රුපියල තවදුරටත් පහළට

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (02) ඩොලරයක විකුණුම් මිළ සටහන් වූයේ රුපියල් 192.80 ක් වන අතර විකුණුම් මිල වාර්තා වූයේ රුපියල් 187.70 ක් ලෙස වෙයි.

Related posts

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල වෙනස් වෙයිද ?

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ජනාධිපතිට

Editor O

සම්පත් බැංකුවට සහ ඩීඑෆ්සීසී බැංකුවට මිලියන 3ක දඩයක් – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්.

Editor O

Leave a Comment