දේශීය

ඊයේ මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ටත් කොරෝනා

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනයෙන් ඊයේ (01) මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Related posts

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

Editor O

විදුලි බිල් ගැටලු සොයා සහනයක් දීමට සිව් පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

කොන්දේසි සහිතව ටයිල් ආනයනයට අවසර

Mohamed Dilsad

Leave a Comment