දේශීය

කම්කරු කාර්යාලයෙනුත් සීමා පනවයි

(UTV| කොළඹ) – රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා සීමා කර ඇත.   

ඒ අනුව ප්‍රධාන කම්කරු කාර්යාලයට හා දිස්ත්‍රික් කාර්යාල සදහා පැමිණෙන සේවාලාභින් ප්‍රමාණය සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ.

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනිම සදහා ප්‍රධාන කාර්යාලය හෝ පළාත් / දිස්ත්‍රික් කාර්යාල වෙත පැමිණිමට පෙර ජනතාව දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත යුතු අතර ඊට අදාල දුරකථන අංක මාළාව කම්කරු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

Related posts

ශ්‍රී ලංකාවේ තත්ත්වය තවමත් භයානකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්

Editor O

ආපදා සහන සේවා කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් එජාපය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

Editor O

Leave a Comment