ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 209 ක විශිෂ්ඨ ජයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209 ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.   

ජයග්‍රහණය සඳහා ලකුණු ලකුණු 437 ක ඉලක්කයක් හඹාගිය සංචාරක කණ්ඩායම ලකුණු 227කට සිය දෙවැනි ඉනිම සඳහා දැවී ගියේය.

විශිෂ්ඨ පන්දු යැවීම​ක ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 86ට කඩුලු 5යි. ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරඟයේදී කඩුලු 11ක් දවා ගැනීමට සමත් විය.

Related posts

ක්‍රිකට් පිටියේ අනතුරක්

Mohamed Dilsad

අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ලෙජන්ඩ්ස් තරගය ගැන ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment