ක්‍රීඩා

ක්‍රිකට් පිටියේ අනතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසලදී එකිනෙකා ගැටීමෙන් අනතුරක් සිදුවිණි.

 

පසුව ඔවුන්ව ප්‍රතිකාර සඳහා පිටියෙන් ඉවතට ගෙන යෑමට කටයුතු කෙරිණි.

 

 

Related posts

දිවයිනට පැමිණි ජයග්‍රාහි ටෙස්ට් ක්‍රීඩකයින් පිළිගත් අයුරු(ඡායාරූප)

Mohamed Dilsad

හර්දික් පාණ්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

Mohamed Dilsad

හෙට තරඟය තිරිමාන්නට අහිමිවෙයිද?

Mohamed Dilsad

Leave a Comment