විදෙස්

පුද්ගලයින් 30 කට මරු කැඳවූ බෝම්බ ප්‍රහාරය

(UTV |ඇෆ්ගනිස්ථානය) නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ලෝගර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් ප්‍රදේශයේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගිය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් විසින් මෙතෙක් භාරගෙන නොමැති බැවින් සැප්තැම්බර් 11 වන විට අමෙරිකානු හමුදාව ඉවත් කර ගන්නා බවට එරට ජනාධිපති ප්‍රකාශ කරන ලදී.

 

 

Related posts

ඉරානයට සම්බාධක පනවයි…!

Editor O

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් 91 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන හය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment