විදෙස්

ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන හය ඉක්මවයි

(UTV |ඇමෙරිකාව) – ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන හය දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 33,981 දෙනෙකු එරටින් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් මෙන්ම මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේද ඇමරිකාවෙනි.

එරට මරණ සංඛ්‍යාව 1 ලක්ෂ 87,224ක් ලෙස වාර්තා වේ.

Related posts

කොටුවී සිටින විරෝධතාකරුවන්ව මුදාහරින ලෙසට මියන්මාර හමුදා පාලකයන්ට දන්වයි

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුවේදී ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ අදහස් දැක්වීම ට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන

Editor O

රුසියාවේ ඉදිකිරීම් භාර ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment