දේශීය

කිඹුලා ඇලේ ගුණාගේ සහායකයින් පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – පාතාල සාමාජිකයෙකු වන ”කිඹුලා ඇලේ ගුණා”ගේ සහ ඔහුගේ සහෝදරයෙකු වන සුරේෂ් නමැත්තාගේ සහයකයින් අටදෙනෙක් අත්අඩංගුවට ගනී.

පොලිසිය පැවසුවේ හෙරොයින් ග්‍රෑම් 70ක් සමඟ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට ”කිඹුලා ඇලේ ගුණා” නමැති පාතාල කල්ලි සාමාජිකයා ඉන්දියාවට පැනගොස් ඇතැයි සක කෙරේ.

Related posts

අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණ ලාභින්ට දෙන දීමනාව කොරෝනා කාලය තුලදීත්

Mohamed Dilsad

උප්පැන්න ය ඩිජිටල් වෙයි

Mohamed Dilsad

අදත් පැය තුනක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment