විදෙස්

ඊශ්‍රායලයේ තෙරපීමකින් 38 ක් ජීවිතක්ෂයට

(UTV |ඊශ්‍රායලය) – ඊසාන දිග ඊශ්‍රායලයේ පැවති ආගමික උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   

සිද්ධියෙන් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ආගමික උත්සවයට ලක්ෂයක පමණ ජනකායක් එක්ව ඇත.

Related posts

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක බිඳ වැටීමක්

Mohamed Dilsad

‘ඉදිරි මාස කිහිපය අවධානම්’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

ඔමික්‍රොන් නිසා රටවල් 09 කින් ඔස්ට්‍රේයාවට ඇතුලුවීම තහණම්

Mohamed Dilsad

Leave a Comment