විදෙස්

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක බිඳ වැටීමක්

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර ඇන හිට තිබෙනවා.

ඒ අනුව මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook යන සේවාවන් එහිදී බිඳවැටී ඇති අතර එම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද මෙම සේවා ඇනහිටීම් වාර්තා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

‘ට‍්‍රම්ප්’ විලාසිතා නාමය බංකොලොත්ද?

Mohamed Dilsad

නව තමිල්නාඩු මහඇමතිනිය හෙට දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඇමෙරිකාවට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment