දේශීය

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

(UTV | කොළඹ) – ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇත.

සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස  කලක් කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Related posts

කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවේ.

Editor O

මත් ලෝලීන් කොන් කරන්න එපා! | යුක්තිය වහාම නවතනු! – මානව හිමිකම් සංවිධානය

Mohamed Dilsad

ජාතික සමඟි ජනබලවේගයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment