දේශීය

ජාතික සමඟි ජනබලවේගයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

(UTV |කොළඹ) – තම පක්ෂය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බව ජාතික සමගි ජනබලවේගය පවසයි.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක  මහතා පැවසුවේ මහ මැතිවරණයේදී සැමට සාධාරණ පසුබිමක් සකස් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලෙම් කළ බවයි.

කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා මේ බව පැවසීය.

Related posts

දියේ ගීලීමෙන් පිය – පුතු මරුට

Mohamed Dilsad

ලේල්ලවත්තේ ගින්නක්

Mohamed Dilsad

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, භික්ෂූන් වහන්සේනමකගෙන් ලක්ෂ 20ක් ණයට අරගෙන පොලු තියලා

Editor O

Leave a Comment