දේශීය

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කරයි

(UTV| කොළඹ) – දිස්ත්‍රික්ක තුනකට අයත් නගරසභා බල ප්‍රදේශයක් සහ ග්‍රාමසේවා නිලධාරී වසම් 5 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.  

මේ අනුව වැල්ලවායේ, වැල්ලවාය නගරසීමා ප්‍රදේශය, වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක යන ග්‍රාම නිලධාරී වසම්වලට මේ මොහොතේ සිට සංචරණ සිමා පනවනු ඇති.

බුත්තල රහතන්ගම ග්‍රාමනිලධාරී වසමටත් උහන කුමරිගම ග්‍රාමනිලධාරී වසමටත් සංචරණ සීමා පනවනු ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ සංචරණ සිමා පනවා ඇත්තේ අලුගොල්ල ග්‍රාමනිලධාරී වසමටයි.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ උහන, කුමාරිගම ග්‍රාම නිළධාරී වසමද මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.

 

Related posts

විදෙස්ගතව සිට පැමිණෙන අයගේ නිරෝධායන ක්‍රියාවලිය ලිහිල් වන ලකුණු

Mohamed Dilsad

අපනයන ආදායම වැඩිකරගෙන, විදේශ සංචිත ඉහළ දමා නොගතහොත් රටේ ආර්ථිකය යළි අර්බුධයකට ගමන් කරාවි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ඇමරිකා තීරු බදුවලට ශ්‍රී ලංකාව මුහුණ දියයුතු ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්

Editor O

Leave a Comment