දේශීය

සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය බව GMOA කියයි

(UTV | කොළඹ) – පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.   

වැඩිදුරටත් ඔහු පැවසුවේ කොවිඩ්-19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් දේශපාලනීකරණය නොකළ යුතු බවය.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

පක්ෂ නායකයින් හා අරගලකරුවන් අතර සාකච්ඡාවක් නැහැ

Mohamed Dilsad

තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවන දිනටත්

Mohamed Dilsad

චීන – ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Mohamed Dilsad

Leave a Comment