දේශීය

පක්ෂ නායකයින් හා අරගලකරුවන් අතර සාකච්ඡාවක් නැහැ

(UTV | කොළඹ) – අරගලකරුවන් හා පක්ෂ නායකයින් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර තිබෙනවා.

එම සාකච්ඡාව සාමූහික තීරණයක් නොවන නිසා එම සාකච්ඡාව නොපැවැත්නෙ බව අරගලකරුවන් නියෝජනය කරන පාර්ශව කිහිපයක් සඳහන් කළා.

එම අරගලකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ,මෙය එක් පාර්ශවයක් විසින් අනෙකුත් අය දැනුවත් කිරීමකින් තොරව සංවිධානය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදු කළ අතර ඔවුන්ද සඳහන් කළේ, අද දිනයේ සාකච්ඡාවක් සිදු නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා

Related posts

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවට අනතුරු අඟවයි.

Editor O

විනිසුරු පිලපිටියගේ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment