දේශීය

විනිසුරු පිලපිටියගේ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

(UTV | කොළඹ) – මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග කිරීම අත්හිටුවනන යැයි අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අද අභියාචනාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

Related posts

උදයදේවී නැවතුන හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

දිවයින පුරා වනජීවි නිලධාරීන් හෙට සිට අසනීප නිවාඩු

Mohamed Dilsad

තවත් ප්‍රදේශ 5 කින් කොරෝනා මරණ

Mohamed Dilsad

Leave a Comment