දේශීය

ජනපති අත්සන යොදා ව්‍යාජ ලිපි සකස් කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ අත්සන සහිත ව්‍යාජ ලිපි ශිර්ෂ යොදා ගනිමින් ලිපි සකස් කළ පුද්ගලයා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ අනුව ඔහු ජුනි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පසුගියදා ඔහු කුරුණෑගලදී අත්අඩංගුවට ගැනුණි.

Related posts

ඉන්දීයානු මහකොමසාරිස් සහ නාමල් රාජපක්ෂ අතර විශේෂ හමුවක්

Editor O

බිත්තර මිල පහළට

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment