දේශීය

අජිත් ප්‍රසන්න 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) –  අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකු ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ.

ඉකුත් වසරේ දෙසැම්බර් 06 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකින් අධිකරණය හමුවේ විභාග වන නඩුවක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කල බව කියන චෝදනාවට අදාළව මොවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

Related posts

ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

රන්ජන් හඬපට කිසිවක් සභාගත කර නැහැ – කථානායක

Mohamed Dilsad

බෞද්ධ සම්ප්‍රදායන්, හානිවන අයුරින් වැඩ කරන්න එපා – ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියෝ, අගමැතිනිට කියයි.

Editor O

Leave a Comment