දේශීය

එජාප අර්බුද විසඳන්න අදත් සාකච්ඡා

(UTV | කොළඹ) – අද (10)  දිනයේදීත්  එකසත් ජාතික පක්‍ෂයේ ජේෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ එම පක්‍ෂය තුළ පැන නැගී ඇති අර්බුදය විසදීම සඳහාය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය ඊයේ (09) දිනයේ දී හිටපු කතානායක කරු ජයසුරිය මහතා මුණගැසී තිබේ.

එහිදී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා ද විසඳුමකින් තොරව අවසන් වී ඇත.

Related posts

කොරියාවේ සිටින ශ්‍රමිකයන්ට පොදුසමා කාලයක්

Mohamed Dilsad

ලසන්ත අලගියවන්න යළිත් කෝපා සභාපති ධූරයට

Mohamed Dilsad

සිසුවෙක්ට වේවැලෙන් පහරදුන් සහ පහරදීමට අනුබල දුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

Editor O

Leave a Comment