Trending Newsඑසැන පුවත්දේශීය

බෞද්ධ සම්ප්‍රදායන්, හානිවන අයුරින් වැඩ කරන්න එපා – ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියෝ, අගමැතිනිට කියයි.

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියන් විසින් අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට උපදෙස් දී තිබේ. ඒ පසුගියදා අගමැතිනිය අනුරාධපුරයේ කළ සංචාරයේදී රුවනමැලි සෑයේදී උන් වහන්සේ හමුවූ අවස්ථාවේදීය.

‘‘ඔබතුමියගේ අමාත්‍යාංශයේ නීතිරීතිවලට වැඩ කරන එක ඇත්තය. එහෙත් බෞද්ධ අපේ සම්ප්‍රදායක් තියෙනවා වැඩ කරන කොට ඒවා ගැනත් හිතලා වැඩ කරන්න.’’ උන්වහන්සේ අගමැතිනියගෙන් ඉල්ලා සිටියහ. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස සිටි රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියන් ඉවත් කර ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කළේ ජනාධිපතිවරයා විසිනි. එහෙත් උන්වහන්සේ සතියකින් ඉල්ලා අස් වූයේ සංඝ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහාය.

Related posts

සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමේ දුෂ්කරතා සමනය කිරීමට පුණ්‍ය ආයතනයක්

Mohamed Dilsad

Seven US Navy crew missing after collision off Japan

Mohamed Dilsad

Pilot resigns after flying 20 years with a fake licence

Mohamed Dilsad

Leave a Comment