සේයා පුවත

බත්තරමුල්ලේ ඉදිවන සඳුන් ගස් උයන

(UTV | කොළඹ) – ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක ඉදිකිරීම් පසුගිය දා ආරම්භ කෙරිණ.    

මෙම සදුන් උයන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඉදිකෙරෙන අතර එය ළඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ජාතික සදුන් උයන, අක්කර 09 ක භූමි භාගයක ඉදිකෙරේ. එහි ඉදිකිරීම් කටයුතුවලින් 98% ක් මේ වන විට අවසන්ව ඇත. අප්‍රේල් මාසයේ අග වනවිට මෙහි ඉදිකිරීම් කටයුතු නිමකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.

 

Related posts

ඇදිරි නීතිය අතරතුර නගර වලට ආ අමුත්තන්

Mohamed Dilsad

කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 4 ක් පිටව යයි

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ විශේෂ අවස්ථාවන්

Mohamed Dilsad

Leave a Comment